Ads Header

Pages

Thursday, January 30, 2014

All Is Lost (2013) සමුද්‍ර යාත්‍රිකයා


සුබ දවසක්. මම ගෙනවා 2013 වර්ෂයේ තිරගත වෙච්ච චිත්‍රපටයක්. මුහුදේ යාත්‍රා කරන යාත්‍රාවක පාවෙමින් තිබෙන කන්ටේනර් පෙට්ටියක හැප්පෙනව. ඉන් අනතුව ඔහු කුනාටුවකට හසුවෙලා ගොඩාක් කරදර විදින්න් සිදුවනව. ඔහු අන්තිමේදී මරණය පෙනි පෙනී දිවි ගලවාගන්න චිත්‍රපටයක්. IMDB 7.1 ක අගයක තියෙනව. රංගනයෙන් සුපිරි නලුවෙක් වෙන Robert Redford ප්‍රදාන චරිත නිරූපණය කරනවා.

අධ්‍යක්ෂණ - J. C. Chandor
නිශ්පාදනය - Justin Nappi, Teddy Schwarzman, Neal Dodson, Anna Gerb
ලේඛනය - J. C. Chandor
සංගීතය - Alex Ebert
සිනමා රූපනය - Frank G. DeMarco
සංස්කරණය - Pete Beaudreau
චිත්‍රාගාරය - Before the Door Pictures, Washington Square Films
බෙදාහැරිම - Lionsgate
(United States), FilmNation Entertainment (International)
ප්‍රචාරය වූ දවස - May 22, 2013 (Cannes), October 25, 2013 (United States, limited)
ධාවනය වන කාලය - 106 minutes
රට - United States
භාෂාව - English
අයවැය වර්තාව - $8.5 million
බොක්ස් ඔෆිස් - $10,275,980

රංගන දායකත්වය

Robert Redford

0 comments:

 
Blogger Templates