Ads Header

Pages

Tuesday, January 28, 2014

Yevadu (2014) මහත් විමසුම් සහිත



සුබ දවසක්. මම ගෙනවා 2014 ජනවාරි මාසයේදී තිරගත වෙච්ච තෙලිඟු ක්‍රියාදාම කතා ගනයට අයත් වෙන චිත්‍රපටයක්. තෙලිඟු චිත්‍රපටවල ජනප්‍රිය රාම් චරන් තේජා නම් නලුවා රංගනයෙන් දායක වන චිත්‍රපටයක්. මෙහි ප්‍රදාන නිලියගේ චරිතය ශෘතී හාසන් විසින් සිදුකරන අතර ඇයද රංගනයට ඉතාම දක්ෂ අයෙකි. චිත්‍රපටය පිලිබඳ වඩිදුර තොරොතුරක් සොයා ගැනීමට හැකියාවක් නොමැතිඋනත් සුපිරි ගනයේ චිත්‍රපටයක් කියන්න පුලුවන. IMDB 4.1 ක අගයක තියෙනව. 

අධ්‍යක්ෂණ - Vamsi Paidipally
නිශ්පාදනය - Dil Raju
තිර රචනය - Vamsi Paidipally
ලේඛනය - Vamsi Paidipally, Abburi Ravi
සංගීතය - Devi Sri Prasad
සිනමා රූපනය - Shyam K. Naidu
සංස්කරණය - Karthika Srinivas
චිත්‍රාගාරය - Sri Venkateswara Creations
බෙදාහැරිම - Sri Venkateswara Creations, Geetha Arts
ප්‍රචාරය වූ දවස - 12 January 2014
ධාවනය වන කාලය - 166 minutes
රට - India
භාෂාව - Telugu
අයවැය වර්තාව - 500 million(US$8.0 million)
බොක්ස් ඔෆිස් -


රංගන දායකත්වය

Ram Charan Teja as Satya / Ram / Charan
Shruti Haasan as Manju
Amy Jackson as Shruthi
Allu Arjun as Satya (Cameo)
Kajal Aggarwal as Deepthi (Cameo)
Sai Kumar as Dharma
Rahul Dev as Dheeru Bhai
Kota Srinivasa Rao
Shashank as Shashank
Subbaraju
Ajay
Murali Sharma as Cop
Jayasudha
Brahmanandam
Vennela Kishore
Scarlett Mellish Wilson in an item number



එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!

Yevadu (2014) - BluRay = 426.99 (Direct Download)

Yevadu (2014) - BluRay = 687.87 (Direct Download)

0 comments:

 
Blogger Templates