Ads Header

Pages

Saturday, January 25, 2014

Jai Ho (2014) ජයග්‍රහණය



සුබ දවසක්. මම ගෙනවා 2014 ජනවාරි මාසයේදී තිරගත වෙච්ච හින්දි ක්‍රියදාම ගනයට අයත් වෙන චිත්‍රපටයක්. 2006 වර්ෂයේදී තිරගත වූ Stalin තෙලිඟු චිත්‍රපටය පදනම් කරගෙන නිර්මාණය වූවකි. Jai Agnihotri ‍කියන චරිතය මෙහි ප්‍රධාන චරිතයයි. ඔහු හිටපු හමුදාවේ කෙනෙක්. ඒක නිසාදෝ මැර දේ‍ෂ‍පා‍ල‍ක‍යින්ව, අ‍සා‍ධා‍ර‍නය, පෙන්නන බැරි කෙනෙක්. IMDB 6.8 ක අගයක තියෙනව. රංගනයෙන් Salman Khan, Tabu ප්‍රදාන චරිත නිරූපණය කරනවා.

අධ්‍යක්ෂණ - Sohail Khan
නිශ්පාදනය - Sohail Khan, Sunil Lulla
තිර රචනය - Dilip Shukla
ලේඛනය - A R Murugadoss
සංගීතය - Sajid-Wajid, Devi Sri Prasad, Amal Malik
සිනමා රූපනය - Santosh Thundiyil
සංස්කරණය - Harsh Tiwari
චිත්‍රාගාරය - Sohail Khan Productions
බෙදාහැරිම - Eros International
ප්‍රචාරය වූ දවස - 24 January 2014
ධාවනය වන කාලය - 135 minutes
රට - India
භාෂාව - Hindi
අයවැය වර්තාව - 65 crore (US$10 million)
බොක්ස් ඔෆිස් -


රංගන දායකත්වය

Salman Khan as Ex army officer Jai Agnihotri
Tabu as Geeta Agnihotri (Jai's Sister)
Suniel Shetty as Officer Arjun Kaul (extended cameo)
Danny Denzongpa as Home Minister Dashrat Singh
Sana Khan as Dashrat's daughter
Daisy Shah as Pinky
Nadira Babbar as Jai's mother
Genelia D'Souza as Pooja (cameo)
Mukul Dev as Dashrat's worker
Mahesh Thakur as Rehaan
Resham Tipnis as Pinky's mother
Ashmit Patel as Sumit
Yash Tonk as Babu
Haroon Qazi as Dashrat's son
Mohnish Bahl as Chief Minister
Mahesh Manjrekar as Rickshaw driver
Aditya Pancholi as Corrupt officer 1
Sharad Kapoor as Corrupt officer 2
Pulkit Samrat as Honest officer
Tulip Joshi
Varun Badola
Nauheed Cyrusi
Vikas Bhalla as Pooja's brother
Bruna Abdullah
Sudesh Lehri as Pandit
Santosh Shukla as Maanik

එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!

Jai Ho (2014) - DVDRip = 697.26 MB (Direct Download)

Jai Ho (2014) - DVDRip = 376.13 MB (Torrent Download)

2 comments:

Avishka said...

meka original rip ekada cam copy da :O

Unknown said...

me DVDRip original.

 
Blogger Templates