Ads Header

Pages

Friday, January 24, 2014

Jack Ryan: Shadow Recruit (2014) ඇමරිකානු ආර්ථිකයට ප්‍රහාරයක්



සුබ දවසක්. මම ගෙනවා 2014 ජනවාරි මාසයේදී තිරගත වෙච්ච සුපිරි චිත්‍රපටයක්. ක්‍රියදාම සහ ත්‍රාසය ගනයට අයත් වෙන චිත්‍රපටයක්. කතාව මෙහෙමයි CIA අංශයේ රහස් පරීක්ෂකයෙකු ලෙස වැඩකටයුතු කරන Jack Ryan නම් පුද්ගලයා විසින් දැනගන්නවා ඇමරිකානු ආර්ථිකය අඩාල කිරීමට රුසියනු ප්‍රහාරයක් ගැන.ඉතින් බලමු මේ ප්‍රහාරයක් ඇමරිකානුවන්ට බේරීමට හැකියවක් තියෙයිද කියල. IMDB 6.7 ක අගයක තියෙනව. රංගනයෙන් Chris Pine ප්‍රදාන චරිත නිරූපණය කරනවා.

අධ්‍යක්ෂණ - Kenneth Branagh
නිශ්පාදනය - Lorenzo di Bonaventura, Mace Neufeld, David Barron, Mark Vahradian
තිර රචනය - Adam Cozad, David Koepp
පදනම - Characters created by Tom Clancy
සංගීතය - Patrick Doyle
සිනමා රූපනය - Haris Zambarloukos
සංස්කරණය - Martin Walsh
චිත්‍රාගාරය - Skydance Productions, di Bonaventura Productions, Mace Neufeld Productions, Buckaroo Entertainment, Etalon Film Translux
බෙදාහැරිම - Paramount Pictures
ප්‍රචාරය වූ දවස - January 15, 2014(Philippines), January 16, 2014 (Russia), January 17, 2014(United States)
ධාවනය වන කාලය - 105 minutes
රට - United States, Russia
භාෂාව - English, Russian
අයවැය වර්තාව - $60,000,000
බොක්ස් ඔෆිස් - $42,544,459

රංගන දායකත්වය

Chris Pine as Jack Ryan
Keira Knightley as Cathy Muller (later Ryan)
Kevin Costner as Thomas Harper
Kenneth Branagh as Viktor Cherevin
Nonso Anozie as Embee Deng
Colm Feore as Rob Behringer
Gemma Chan as Amy Chang
David Paymer as Dixon Lewis
Karen David as FBI Lead Agent
Mikhail Baryshnikov (uncredited) as Interior Minister Sorokin



2 comments:

Unknown said...

ela ela hoda akka awa gamanma dannako

Unknown said...

එල මම Army නිසා ජොබ් 1කත් එක්ක කරන්න අමරුයි. කොහොමහරි අලුත් චිත්‍රපට දෙන්න බලාපොරොත්තුවෙනව.

 
Blogger Templates