Ads Header

Pages

Thursday, October 3, 2013

The Lone Ranger (2013) සාධාරණයක් වෙනුවෙන්


සුබ සුබ දවසක්. ඔන්න මම ගෙනවා තවත් ඇමරිකන් අපරදිග ක්‍රියාදාම චිත්‍රපටයක්. Johnny Depp කියන්නෙ කව්ද කියල කවුරුත් දන්නවානේ. අර Pirates of the Caribbean චිත්‍රපටයේ රඟන සුපිරි නලුව. එත් ඔහුව නම් මෙම චිත්‍රපටයේ අදුරගන්නවත් බැහැ. මෙම චිත්‍රපටය පැරැණි ටෙලිනාට්‍ය මාලාවක එන  චරිත පදනම් කරගෙන The Lone Ranger නමින් දිගහැරල තියෙනව. දේශිය ඇමරිකන් රණශුරයා ජෝන් රේඩ් (Armie Hammer) මීට් අවුරුදු 32 කට කලින් ්ඇමරිකාවේ තිබුණු කුරිරු නීතිය දැකල සාධාරණත්වය ඇතිකිරීමට ගන්නා උත්සාහයක් මේක. ඉතින් මේ ටොන්ටෝ  සහ ජෝන් රේඩ් හට සාධාරණත්වය සොයාගැනීමට හැකියාවක් තිබේද ? අවුරුදු 32 කලින් ඇමරිකන් ජනවර්ගයා කොහොම සිටියද ?

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Gore Verbinski, නිශ්පාදනය කරල තියෙන්නේ Jerry Bruckheimer, Gore Verbinski, තිර රචනය Justin Haythe, Ted Elliott, Terry Rossio, කතාව Ted Elliott, Terry Rossio, Justin Haythe, සංගීතය Hans Zimmer, තිර රචනය Bojan Bazelli, සංස්කරණය James Haygood, Craig Wood, චිත්‍රාගාරය Walt Disney Pictures, Jerry Bruckheimer Films, Infinitum Nihil, Blind Wink, බෙදා හැරල තියෙන්නේ Walt Disney Studios, Motion Pictures, රට United States, භාෂාව English, ධාවනය වන මිනිත්තු ගනන 149 minutes, ප්‍රචාරය වූ දවස June 22, 2013 (Hyperion Theatre), July 3, 2013 (United States), අයවැය වර්තාව US$225–250 million, බොක්ස් ඔෆිස් US$244,937,148.

රංගන දායකත්වය

Johnny Depp as Tonto
Armie Hammer as John Reid
William Fichtner as Butch Cavendish
Tom Wilkinson as Latham Cole
Ruth Wilson as Rebecca Reid
Helena Bonham Carter as Red Harrington
James Badge Dale as Dan Reid
Bryant Prince as Danny Reid
Barry Pepper as Captain Jay Fuller
Mason Cook as Will
J D Cullum as Wendell.
Saginaw Grant as Chief Big Bear
Harry Treadaway as Frank
James Frain as Barret
Joaquín Cosío as Jesús
Damon Herriman as Ray
Lew Temple as Hollis
Leon Rippy as Collins
Stephen Root as Habberman


එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!


0 comments:

 
Blogger Templates