Ads Header

Pages

Saturday, October 19, 2013

Phata Poster Nikla Hero (2013) පොලිස් නිලධාරියා


සුබ දවසක්. මම ගෙනවා තවත් හින්දි ක්‍රියාධාම, විකට චිත්‍රපටයක්. විශ්වාස් රාඕ (Shahid Kapoor) ගේ උවමනාව චිත්‍රපට නලුවෙක් වෙලා වීරයෙක් වීමට. එහෙත් ඔහුගේ මවගේ අපේක්ෂාව විශ්වාස්ව පොලිස් නිලධාරීයෙක් විමයි. ඉතින් විශ්වාස්ට හමුවෙනව කාජල් (Ileana D'Cruz) කියන ගැහැනු ලමයව. ඔය ගැහැනු ලමය මර්ගයෙන් රගපාන්න හම්බෙනව පොලිස් නිලධාරියෙකුගේ චරිතයක්. ඉතින් වැරදීමකින් පොලිස් නිලධාරියෙක් කියල විශ්වාස්ව පත්තරේට වැටෙනව. අම්මටත් දැකල පුදුම සන්තෝෂයක් විශ්වස් පොලිස් නිලධාරියෙක් කියල.

අධ්‍යක්ෂණ - Rajkumar Santoshi & Hamza Anwar, නිශ්පාදනය - Ramesh Taurani, Ronnie Screwvala, Siddharth Roy Kapur, ලේඛනය - Rajkumar Santoshi, සංගීතය - Pritam, සිනමා රූපනය - Ravi Yadav, සංස්කරණය - Steven Bernard, චිත්‍රාගාරය - Tips Music Films, ප්‍රචාරය වූ දවස - 20 September 2013, ධාවනය වන කාලය - 146 minutes, රට - India, භාෂාව - Hindi, Urdu, අයවැය වර්තාව - 75 crore (US$11 million), බොක්ස් ඔෆිස් 35 crore(US$5.4 million)(worldwide).

රංගන දායකත්වය

Shahid Kapoor as Vishwas Rao
Ileana D'Cruz as Kajal
Padmini Kolhapure as Vishwas' Mother
Darshan Jariwala as Commissioner
Saurabh Shukla as Gundappa
Sanjay Mishra as Jokey Bhai
Zakir Hussain as Officer Godhpole
Mukesh Tiwari as Napoleon and Vishwas Father
Rana Jung Bahadur
Deepika Kamaiah as chief security officer
Tinnu Anand as Director
Nargis Fakhri (special appearance in an item song)
Salman Khan as himself in a special appearance

0 comments:

 
Blogger Templates