Ads Header

Pages

Friday, October 25, 2013

Shuddh Desi Romance (2013) ප්‍රේම වෘතාන්තය


සුබ දවසක්. මම ගෙනවා තවත් හින්දි ආදර කතා, විචිත්‍රාංග, විකට චිත්‍රපටයක්. ආදරය කියන දෙය කවුරුත් ලබන්න කැමති. ප්‍රතික්ශේප කරන කවුරුත් නැහැ. මෙහෙම දෙයක් වෙන්න පුලුවන්ද ? තමන් විවාහයක් කරගන්නට කෙල්ලෙක් ඉන්නකොට තවත් කෙල්ලෙක් එකක පැනල යනව කියපුවහම. හිතා ගන්න ටිකක් අමරුයි නේද. කෙල්ලෝ දෙදෙනෙකු හා එක් කොල්ලෙක් අතර ඇතිවෙච්ච අමුතුම විදිහේ ආදර් කතාවක්. රගු රාම් (Sushant Singh Rajput), ගයත්‍රී (Parineeti Chopra), තාරා (Vaani Kapoor). බලමු මේ තුන්දෙනා අතරේ ආදරය කෙබදු වේවිද කියල ? 

අධ්‍යක්ෂණ - Maneesh Sharma, නිශ්පාදනය - Aditya Chopra, ලේඛනය - Jaideep Sahni, සංගීතය - Sachin - Jigar, සංස්කරණය - Namrata Rao, චිත්‍රාගාරය - Yash Raj Films, ප්‍රචාරය වූ දවස - September 6, 2013, ධාවනය වන කාලය - 140 minutes, රට - India, භාෂාව - Hindi, Urdu, අයවැය වර්තාව - 25 crore(US$3.8 million), බොක්ස් ඔෆිස් - 46.25 crore(US$7.1 million)(3 weeks domestic nett)

රංගන දායකත්වය

Sushant Singh Rajput as Raghu
Parineeti Chopra as Gayatri
Vaani Kapoor as Tara
Rishi Kapoor as Goyal
Tarun Vyas as Gupta ji, Gayatri's neighbour
Rajesh Sharma as Mausa Ji
Kunal Kumar
Anirban Narayan Chandra Chowdhury as Prabir Chatterjee

0 comments:

 
Blogger Templates