Ads Header

Pages

Friday, October 25, 2013

Escape Plan (2013) සුපිරි සිරගෙදර


සුබම සුබ දවසක්. බලමුද වයසට ගියත් සුපිරියටම රඟපාන නලුවන් දෙදෙනෙකුගේ චිත්‍රපටයක්. රේ බ්රෙස්ලින් (Sylvester Stallone) මෙය මහ අමුතුම ජාතියෙ පොරක් මොකද කොච්චර සිර ගෙවල් වල සිරගත කලත් කිසි වැඩක් නැහැ ඔහු රේ එතනින් පැනල ගිහින් ඇති. ඉතින් දවසලක් මේ චෝදකයව ආර්ක්ෂාව අතින් විශිෂ්ඨ සුපිරි සිරගෙදරක සිරගත කරනව. ඉතින් මේ සුපිරි සිරගෙදර නම් රේට ඉස්සර හිරෙන් පැනල ගියා වගේනම් නෙමේ බොහොම අමරු කේස් එකක්. රේ සිරගෙදරට ගියපුවහම එහි ඉන්න පරන සිරකරුවන් ඉතින් පොඩි පොඩි වලි ටිකක් දාගන්නව රේත් එක්ක. කොහොමහරි මේ සිරගෙදර රජ කරගෙන ඉන්න එම්ලි රොට්මයේර් (Arnold Schwarzenegger) නම් සිරකරුවා එක්ක රේ මිතුරු වෙනව.  ඉතින් මේ රේට අලුත් සිරගෙරින් පැනයමට හැකියවක් ලැබෙයිද ? කොහොම උපායවල් යොදවයිද ?

අධ්‍යක්ෂණ - Mikael Håfström, නිශ්පාදනය - Robbie Brenner, Mark Canton, Randall Emmett, George Furla, Kevin King Templeton, තිර රචනය - Miles Chapman, Jason Keller, කතාව - Miles Chapman, සංගීතය - Alex Heffes, සිනමා රූපනය - Brendan Galvin, සංස්කරණය - Elliot Greenberg, චිත්‍රාගාරය - Atmosphere Entertainment, Emmett/Furla Films, බෙදාහැරිම - Summit Entertainment, Lionsgate, ප්‍රචාරය වූ දවස - October 9, 2013 (Philippines), October 18, 2013 (U.S.), ධාවනය වන කාලය - 115 minutes, රට - United States, United Kingdom, භාෂාව - English, අයවැය වර්තාව - US$50 million, බොක්ස් ඔෆිස් US$25,846,890.

රංගන දායකත්වය

Sylvester Stallone as Ray Breslin
Arnold Schwarzenegger as Emil Rottmayer/Victor Mannheim
Jim Caviezel as Willard Hobbs
Amy Ryan as Abigail Ross
Curtis "50 Cent" Jackson as Hush
Vinnie Jones as Drake
Vincent D'Onofrio as Lester Clark
Sam Neill as Dr. Emil Kyrie
Faran Tahir as Javed
Caitriona Balfe as Jessica Miller
Matt Gerald as Roag


0 comments:

 
Blogger Templates