Ads Header

Pages

Tuesday, October 15, 2013

Don Jon (2013) තනිකඩ තරුණයා


සුබම සුබ දවසක්. මම ගෙනවා ඇමරිකන් විචිත්‍රාංග විකට චිත්‍රපටයක්. ඉතාලි ජාතික ජෝන් මාර්ටෙලෝ - ඩොන් ජෝන් (Joseph Gordon-Levitt) ජිවත් වෙන්නේ ඇමරිකාවේ. ඩොන් ජෝන් බොහොමයක් අඩුවෙන්ම හිතන කෙනෙක්. ඔහු හිතන්නේ ශරීරය, පවුල, පල්ලිය, මිතුරන්, නිවස, වාහන, කාන්තාවන් යන දේවල් ගැන විතරයි. කෙසේවෙතත් ඔහු ඉතාම කඩිසරයි රාත්‍රි සමාජශාලාවලට ගිහින් ගැහැණු හමුවෙන්න කරන්න. තවත් පොඩි කේස් එකක් තිබුනා ඔහුට නරක චිත්‍රපට බැලීමට විශාල ඇල්මක් තිබුනා. ඔන්න ඉතින් රාත්‍රි සමාජශාලාවකට ගිහින් ඉන්නකොට ජෝන්ට හම්බෙනව රූමතියක් ඇය නමින් බාබරා සුගමන් (Scarlett Johansson). තනිකඩ තරුණයා මේ බාබරා සමග සම්බන්ධයක් ඇති කර ගන්නවා. මේ සම්බන්ධය ගැන ජෝන්ගේ ගෙදරට අයට ආරන්චිවෙලා හරිම සතුටින්. කෙසේ වෙතත් ජෝන් ඔහුගේ නරක පුරුදු අමතක කරයිද ?


අධ්‍යක්ෂණ - Joseph Gordon-Levitt, නිශ්පාදනය - Ram Bergman, Nicolas Chartier, තිර රචනය - Joseph Gordon-Levitt, සංගීතය - Nathan Johnson, සිනමා රූපනය - Thomas Kloss, සංස්කරණය - Lauren Zuckerman, චිත්‍රාගාරය - Voltage Pictures, HitRecord Films, Ram Bergman Productions, බෙදාහැරිම - Relativity Media (USA), Warner Bros. Pictures(UK), ප්‍රචාරය වූ දවස - January 18, 2013(Sundance), September 27, 2013, ධාවනය වන කාලය - 90 minutes, රට - United States, භාෂාව - English, අයවැය වර්තාව - US$6 million, බොක්ස් ඔෆිස් US$21,670,603.


රංගන දායකත්වය

Joseph Gordon-Levitt as Jon "Don Jon" Martello, Jr.
Scarlett Johansson as Barbara Sugarman
Julianne Moore as Esther
Tony Danza as Jon Martello, Sr.
Glenne Headly as Angela Martello
Brie Larson as Monica Martello
Rob Brown as Bobby
Jeremy Luke as Danny
Paul Ben-Victor as Priest

එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!

හොඳ DVD පිටපත් නිකුත් වෙලානම් නැහැ.

Don Jon 2013 - BRRip  = 1.43 GB (Direct Download)


0 comments:

 
Blogger Templates