Ads Header

Pages

Thursday, October 17, 2013

Man of Steel (2013) සුපිරි වීරයා


සුබම සුබ දවසක්. මම ගෙනවා සුපිරි වීරයන් පිලිබඳ චිත්‍රපටයක්. මෙහි එන සුපිරි වීරයා කවුරුත් දන්නා කියන සුපර් මෑන්. මෙහි එන ප්‍රධාන චරිතයට පනදෙන්නේ Henry Cavill බ්‍රිතාන්‍ය ජාතික නලුවා විසින්. නිළියගේ චරිතය Amy Adams විසින් රඟ දක්වනවා. තවද මෙහි සුපර් මෑන්ගේ නවතම ඇදුම දැක බලා ගැනීමට පුලුවන්. ක්‍රිප්ටන් නම් ග්‍රහලෝකය තුල තමයි සුපර් මෑන් මෙලොව එලිය දකින්නේ. අවාසනාවට ඔහු ඉපදෙනකොට ග්‍රහලෝකය විනාශ වෙමින් තමයි තියෙන්නේ. ඉතින් මේ පුන්චි සුපර් මෑන් බේරා ගැනීමේ අරමුනින් දෙමව්පියන් විසින් පෘථිවියට එවනව. පෘථිවිය තුල පුන්චි සුපර් මෑන්ට අලුත් දෙමව්පියන් හම්බෙනව. ඔවුන් විසින් තමා හදාවඩා ගන්නේ. අන්තිමේදී සුපර් මෑන්ට තමන්ගේම දෙමව්පියන් හම්බවේවිද ? සුපර් මෑන්ගේ නවතම ඇදුම කෙසේ වෙවිද ?

අධ්‍යක්ෂණ - Zack Snyder, නිශ්පාදනය - Christopher Nolan, Charles Roven, Emma Thomas, Deborah Snyder, තිර රචනය - David S. Goyer, කතාව - Christopher Nolan, David S. Goyer, සංගීතය - Hans Zimmer, සිනමා රූපනය - Amir Mokri, සංස්කරණය - David Brenner, චිත්‍රාගාරය - Legendary Pictures, Syncopy, DC Entertainment, බෙදාහැරිම - Warner Bros. Pictures, ප්‍රචාරය වූ දවස - June 14, 2013 , ධාවනය වන කාලය - 143 minutes, රට - United States, United Kingdom, භාෂාව - English, අයවැය වර්තාව - US$225 million, බොක්ස් ඔෆිස් US$662,845,518.

රංගන දායකත්වය

Henry Cavill as Kal-El / Clark Kent
Amy Adams as Lois Lane
Michael Shannon as General Zod
Kevin Costner and Diane Lane as Jonathan and Martha Kent
Laurence Fishburne as Perry White
Russell Crowe as Jor-El
Antje Traue as Faora
Ayelet Zurer as Lara Lor-Van
Harry Lennix as Lieutenant General Swanwick
Christopher Meloni as Colonel Nathan Hardy
Richard Schiff as Dr. Emil Hamilton
Mackenzie Gray as Jax-Ur
Michael Kelly as Steve Lombard



0 comments:

 
Blogger Templates