Ads Header

Pages

Tuesday, October 8, 2013

2 Guns (2013) දෙදෙනාම කපටියෝ



සුබම සුබ දවසක්. මම ගෙනවා තවත් ක්‍රියාධාම, ත්‍රාසයජනක චිත්‍රපටයක්. Graphic Novel නම් ග්‍රන්ථ මාලව පදනම් කරගෙන නිර්මාණය වූ තවත් චිත්‍රපටයක්. DEA නියෝජිත රොබර්ට් ට්‍රෙන්ච් (Denzel Washington) සහ US යුධ නැව් සමුහයට අයත් බුද්ධි අංශ සමාජික මයිකල් ස්ටිග්මන් (Mark Wahlberg) ඩොලර් මිලිය 43ක කොල්ලකෑමකට සම්බන්ධ වෙනවා. ඔවුන් දෙදෙනා හොර රහසේ සම්බන්ධ වෙල ඉන්නේ මත්ද්‍රව්‍ය වයාපාරයට. ඉතින් මේ මත්ද්‍රව්‍ය වයාපරිකයින්ට ඔවුන් දෙදෙනා පිලිබඳව කිසිදු විශ්වාසයක් නැහැ. ඔවුන් දෙදෙනා පිලිබඳව ඔත්තු බැලීමට එකිනෙකාට පවරනවා. ඔවුන් දෙදෙනාගැනම ඔත්තු බලනව කියල දැනගත්තහම කුමක් සිදුවෙයිද ? ඩොලර් මිලියන 43ට කුමක් සිදුවෙයිද ?

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Baltasar Kormákur, නිශ්පාදනය කරල තියෙන්නේ Marc Platt, Norton Herrick, Randall Emmett, George Furla, Ross Richie, Andrew Cosby, තිර රචනය Blake Masters, සංගීතය Clinton Shorter, සිනමා රූපනය Oliver Wood, සංස්කරණය Michael Tronick, චිත්‍රාගාරය Emmett/Furla Films, Marc Platt Productions, Boom! Studios, බෙදා හැරල තියෙන්නේ Universal Pictures (US), Entertainment One (Canada/UK), Foresight Unlimited (International), TriStar Pictures (some foreign territories), රට United States, භාෂාව English, ධාවනය වන මිනිත්තු ගනන 109 minutes, ප්‍රචාරය වූ දවස August 2, 2013, අයවැය වර්තාව US$61 million, බොක්ස් ඔෆිස් US$104,508,314.

රංගන දායකත්වය

Denzel Washington as Robert "Bobby" Trench
Mark Wahlberg as Michael "Stig" Stigman
Paula Patton as Deb Rees
Bill Paxton as Earl
Fred Ward as Admiral Tuwey
James Marsden as Harold "Harvey" Quince
Edward James Olmos as Papi Greco
Robert John Burke as Jessup
Doris Morgado as Daisi
Allie DeBerry as Margie


එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!

2 Guns (2013) - WEBRip = 1.47 GB (Direct Download)

2 Guns (2013) - WEBRip = 1.39 GB (Direct Download)

0 comments:

 
Blogger Templates