Ads Header

Pages

Monday, October 7, 2013

Jobs (2013) ඇපල් සමාගම


ඔන්න මම ගෙනාවා චරිත කථාමය චිත්‍රපටයක්. ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටිවන් ජොබ්ස් (Ashton Kutcher) නම් පුද්ගලයාගේ සත්‍ය ජිවිතකතාව පදනම් කරගෙන නිර්මාණය අපූරු චිත්‍රපටයක්. මොහු රිඩ් විදුහල 1974 ශිෂ්‍යයෙකු වශයෙන් සිටින කාලයේ අයිපොඩ් උපාංගය හදුන්වාදිම දක්වා කාලය මේ චිත්‍රපටයෙන් දිගහැර පෙන්නුම් කරනවා.  ජොබ්ස් කුඩාවට පටන්ගත් ඇපල් සමාගම මුලු ලෝකයේම අති දැවැන්තයකු ලෙස පත් විම සඳහාම මොහු හට හැකියවක් ලබුනා. මොහු විසින් ඇපල් සමගම මේ තරම් ජනප්‍රිය කිරීමට කුමන දේවල් සිදුකරන්න සිදුවේද ?  

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Joshua Michael Stern, නිශ්පාදනය කරල තියෙන්නේ Mark Hulme, ලියල Matt Whiteley, සංගීතය John Debney, සිනමා රූපනය Russell Carpenter (U.S.), Aseem Bajaj (India), සංස්කරණය Robert Komatsu, චිත්‍රාගාරය Endgame Entertainment, Five Star Feature Films, බෙදා හැරල තියෙන්නේ Open Road Films (United States), Entertainment One (Canada), රට United States, භාෂාව English, ධාවනය වන මිනිත්තු ගනන 122 minutes, ප්‍රචාරය වූ දවස January 25, 2013 (Sundance Film Festival), August 16, 2013(United States), අයවැය වර්තාව US$12 million, බොක්ස් ඔෆිස් US$35,931,410.

රංගන දායකත්වය

Ashton Kutcher as Steve Jobs
Josh Gad as Steve Wozniak
Lukas Haas as Daniel Kottke
Victor Rasuk as Bill Fernandez
Eddie Hassell as Chris Espinosa
Ron Eldard as Rod Holt
Nelson Franklin as Bill Atkinson
Elden Henson as Andy Hertzfeld
Lenny Jacobson as Burrell Smith
David Denman as Al Alcorn
Giles Matthey as Jonathan Ive
Dermot Mulroney as Mike Markkula
Matthew Modine as John Sculley
J. K. Simmons as Arthur Rock
Kevin Dunn as Gil Amelio
Brad William Henke as Paul Terrell
Robert Pine as Edgar S. Woolard, Jr.
James Woods as Jack Dudman
John Getz as Paul Jobs
Lesley Ann Warren as Clara Jobs
Ahna O'Reilly as Chris-Ann Brennan
Annika Bertea as Lisa Brennan-Jobs (adult)
Ava Acres as Lisa Brennan (child)
Abby Brammell as Laurene Powell Jobs
Paul Baretto as Reed Jobs
Amanda Crew as Julie

එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!

2 comments:

Janaka Namal said...

camera copyda?

Unknown said...

godaak hodai kiyann baha HDRip. awlakuth naha.......

 
Blogger Templates