Ads Header

Pages

Monday, October 21, 2013

Besharam (2013) අනාත නිවස


සුබ දවසක්. මම ගෙනවා තවත් හින්දි විචිත්‍රාංග, ක්‍රියාධාම, විකට චිත්‍රපටයක්. බබ්ලි (Ranbir Kapoor) යනු දෙමව්පියන් නොමැති අනාත කොල්ලෙක්. ටිකක් මෝඩ කෙනෙක්. ඒ වගේම මෝටර්රථ සොරාගන්නා කෙනෙක්. ඒ වගේම හැමෝගෙම හිත් දිනගත්ත අදුනන කෙනෙක්. තවත් ඔහුට පොඩි මන්ත්‍රයක් තියෙන්නව. ඉතින් මේ බබ්ලිට ආදරයක් හමුවෙනවා ඒ තාරා ශර්ම (Pallavi Sharda). ඇය නිසා ජිවිතය කියන්නෙ මොකක්ද කියල තෙරුම් ගන්නව. නමුත් බබ්ලිටනම් පොලිසියේන් ගැලවිමක් නම් හම්බවෙන්නේ නැහැ. බබ්ලි සහ ශර්ම අතර ආදරය කෙබදු වේවිද ? 

අධ්‍යක්ෂණ - Abhinav Kashyap, නිශ්පාදනය - Himanshu Mehra, Sanjeev Gupta, තිර රචනය - Abhinav Kashyap, කතාව - Abhinav Kashyap, Rajeev Barnwal, සංගීතය - Lalit Pandit, සිනමා රූපනය - Madhu Vannier, සංස්කරණය - Pranav Dhiwar, චිත්‍රාගාරය - Movie Temple Productions, බෙදාහැරිම - Reliance Entertainment(Worldwide), ප්‍රචාරය වූ දවස - 2 October 2013, ධාවනය වන කාලය - 142 minutes, රට - India, භාෂාව - Hindi, අයවැය වර්තාව - 600-800 million (US$−12 million)

රංගන දායකත්වය

Ranbir Kapoor as BabliPallavi Sharda as Tara Sharma
Rishi Kapoor as Inspector Chulbul Chautala
Neetu Singh as Head Constable Bulbul Chautala
Javed Jaffrey as Bheem Singh
Amitosh Nagpal as Titu
Kamal Kiri as Drug Supplier
Kunal Agrawal as Ganja
Mohan Kapoor as Lawyer Chaddha
Remo d'souza (special appearance in song Besharam)
Vishal Singh (special appearance)

0 comments:

 
Blogger Templates