Ads Header

Pages

Showing posts with label චීන. Show all posts
Showing posts with label චීන. Show all posts

Thursday, January 30, 2014

Police Story (2013) ප්‍රාණ ඇපකරු


සුබ දවසක්. මම ගෙනවා 2013 දෙසැම්බර් මාසයේදී චීනයේත්, 2014 ජනවාරියේ හොන් කොන් වලත් තිරගත වෙච්ච සුපිරි චිත්‍රපටයක්. අපරාධ සහ ක්‍රියදාම ගනයට අයත් වෙන චිත්‍රපටයක්. පොලිස් නිලධාරින් සහ අපරාධකරුවන් අතර ඇතිවන සටන්කාමී චිත්‍රපටයක්.  IMDB 6.5 ක අගයක තියෙනව. රංගනයෙන් සුපිරි නලුවෙක් වෙනජැකි චෑන් ප්‍රදාන චරිත නිරූපණය කරනවා.

අධ්‍යක්ෂණ - Ding Sheng
ලේඛනය - Ding Sheng
චිත්‍රාගාරය -Jackie & JJ Productions, China Vision Media Group, Wanda Film and Television Media, Starlet HK International Media
බෙදාහැරිම - Jackie & JJ International (Worldwide), Emperor Motion Pictures(Hong Kong)
ප්‍රචාරය වූ දවස - 24 December 2013
(China), 16 January 2014(Hong Kong)
ධාවනය වන කාලය - 108 minutes
රට - China, Hong Kong
භාෂාව - Mandarin
අයවැය වර්තාව - $175 million
බොක්ස් ඔෆිස් - $86,340,000

රංගන දායකත්වය

Jackie Chan as Detective Zhong Wen
Liu Ye as Wu Jiang
Jing Tian as Miao Miao
Yu Rongguang
Zhang Lanxin
Wang Zhifei as Officer Fang
Zhang Xiaoning as Wu's father
Guli Nazha as Xiao Wei

Read more

Saturday, September 7, 2013

Journey to the West: Conquering the Demons (2013) ජයග්‍රාහි අමනුෂ්‍යයා


බලමද චීන චිත්‍රපටවල වඩිම මේ වෙනකොට වැඩිම අදායමක් හිමිකරගත්ත චිත්‍රපටය. චීන චිත්‍රපටවල ඉතින් අමුතුම කතානේ තියෙන්නෙ. ඒ වගේම තමා ඉතින් සටන්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Stephen Chow, Derek Kok, නිශ්පාදනය කරල තියෙන්නේ Stephen Chow Wang Zhonglei, චිත්‍රාගාරය Bingo Movie Development, Village Roadshow Pictures Asia, Chinavision Media Group Ltd, Edko Films, Huayi Brothers, China Film Group, බෙදා හැරල තියෙන්නේ Edko Films, රට China, Hong Kong, භාෂාව Mandarin. ධාවනය වන මිනිත්තු ගනන 110 minutes, ප්‍රචාරය වූ දවස 7 February 2013 (Hong Kong and Taiwan),10 February 2013 (China),, බොක්ස් ඔෆිස් US$208.8 million).


රංගන දායකත්වය

Wen Zhang as Tang Sanzang
Shu Qi as Miss Duan
Huang Bo as Sun Wukong (Monkey King)
Show Luo as Prince Important
Lee Sheung Ching as Sand Monk
Chen Bing Qiang as KL Hog
Cheng Si Han as Master Nameless
Xing Yu as Fist of the North Star
Lu Zheng Yu as Killer One
Chiu Chi Ling as Killer Two
Yang Di as Killer Three
Chrissie Chau as Killer Four
Ge Hang Yu as Killer Five and Short Monkey King
Fung Min Hun as Taoist Priest
Yeung Lun as Mayor
Zhang Chao Li as Almight Foot
He Wun Hui as Maple
Tina Tang as Blossom
Chen Yichun and Liu Zhan Ling as Gao Family Inn Managers
Huang Xiao Chuan as Leader of the Sand People
Zhang Yu Wen as Sheng
Xu Min as Mrs. Gen
Li Jing as Gen
Zhang Wei Fu as Grandpa Gen
Fan Fu Lin as Muscleman
Dai Qu Hua as Lan
Zhong Kai Jie as Lan's baby
Xie Jing Jing as Fat Lady
Yu Qian Wen as Fat Lady's Husband
Kong Wu Shuang as Singing Girl
Li Gao Ji as Taoist Priest Fook
Wen Fei Fei as Monk Lu
Huang Hai Seng as Monk Shou

                           
එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!

Journey to the West Conquering the Demons (2013) - BRRip = 354.96 MB



Read more

Sunday, August 11, 2013

Badges of Fury (2013) නිල ලංජනය



එක එක්කෙන බලන්න කැමති චිත්‍රපට වෙනස්. ඉතින් මම මේපාර ගෙන්ව චයිනා චිත්‍රපටයක් කවුරුත් දන්න ජෙට්ලි (Jet Li) ගේ සටන්කාමී චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Srinu Vaitla, නිශ්පාදනය කරල තියෙන්නේ Wong Chi Ming, තිර රචනය Carbon Cheung, සංගීතය Raymond Wong, සිනමා රූපනය Kenny Tse, සංස්කරණය Angie Lam, චිත්‍රාගාරය Beijing Enlight Pictures, Hong Kong Pictures International, My Way Film Company, Intrend Entertainemt & Production, HK Screen Art, බෙදා හැරල තියෙන්නේ Hong Kong: Newport Entertainment, Worldwide: Easternlight Films, රට China Hong Kong, භාෂාව Mandarin, ධාවනය වන මිනිත්තු ගනන 97 minutes, ප්‍රචාරය වූ දවස 21 June 2013.

රංගන දායකත්වය


Jet Li as Huang Fei Hong
Wen Zhang as Wang Bu Er
Collin Chou as Chen Hu
Michelle Chen as Angela,
Liu Shishi as Liu Jin Shui
Ada Liu as Dai Yiyi
Wu Jing as Insurance manager
Stephen Fung as Liu Jin Shui's cousin
Lin Shuang as Sun Ling
Michael Tse as Yao Yi Wei
Kevin Cheng as TV Star,
Tian Liang as Zhang Liang
Leung Siu-lung as Liu Xing
Bryan Leung as Uncle Lucky
Tong Dawei as Wang Feng
Grace Huang
Oscar Chan
Stephy Tang as female driver
Huang Xiaoming as Interpol officer in black
Raymond Lam as Gao Min
Alex Fong as Fortune teller
Zhang Zilin as Huang Fei Hong's wife
Lam Suet as taxi driver (cameo)
Tin Kai-Man as Party guest
Josie Ho (cameo)
Joe Cheung as chef (cameo)
Ma Yili as Commissioner (Cameo)
Wang Zhi Fei as Mr. Mai
Feng Dan Ying as Ms. Zhou

එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!

Badges of Fury (2013) - BluRay = 698.92 MB


Read more

Tuesday, August 6, 2013

Drug War (2013) මත්ද්‍රව්‍ය ජාවාරම


ඔන්න යාලුවනේ මම ගෙනාව China චිත්‍රපටයක්. මතද්‍රව්‍ය ජාවරම් පිළිබඳව කතාවක් ගෙතිච්ච චිත්‍රපටයක්. සටන්කාමී ජවනිකා වලින් පිරිච්ච අපුරු චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Johnnie To, නිශ්පාදනය කරල තියෙන්නේ Johnnie To & Wai Ka-Fai, ලියල තියෙන්නේ Wai Ka-Fai, Yau Nai-hoi, Ryker Chan, Yu Xi, සංගීතය Xavier Jamaux, සිනමා රූපනය Cheng Siu-keung, සංස්කරණය Allen Leung, චිත්‍රාගාරය Beijing Hairun Pictures, Milkyway Film Production, බෙදා හැරල තියෙන්නේ Media Asia Distributions(Hong Kong), Variance Films (North America), රට China Hong Kong, භාෂාව Mandarin, ධාවනය වන මිනිත්තු ගනන 105 minutes, ප්‍රචාරය වූ දවස November 15, 2012 (Rome Film Festival), April 2, 2013(Mainland China), April 18, 2013(Hong Kong) July 26, 2013(North America).

රංගන දායකත්වය

Louis Koo as Choi Tin-ming/Timmy Choi
Sun Honglei as Captain Zhang Lei
Huang Yi as Yang Xiaobei
Wallace Chung as Guo Weijun
Gao Yunxiang as Xu Guoxiang
Li Guangjie as Chen Shixiong
Guo Tao as Senior Dumb
Li Jing as Junior Dumb
Lo Hoi-pang as Birdie
Eddie Cheung as Su
Gordon Lam as East Lee
Michelle Ye as Sal
Lam Suet as Fatso

එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!







Read more
 
Blogger Templates